Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
690
Views
නැගෙනහිර ඉන්දුනිසියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. 

එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් ලෙස සටහන්ව ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. 

නැගෙනහිර ඉන්දුනීසියාවේ ටිමෝර් දූපතේ කූපම් නගරයේ සිට කිලෝමීටර 133 ක් වයඹ දෙසට වන්නට මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්. 

කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ වාර්තා වී නැහැ. 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top