Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
533
Views

සුඩානය බලා ගමන් කරමින් තිබු තුර්කි උවන් සේවයට අයත් යානාවක් තුල පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

යානාව ගුවන්ගත කර සුළු මොහොතකර පසුව ඔහු සුළු ශබ්ද කිහිපයක් නගා ඇති අතර ඉන් පසුව ඉතා තදින් කෑගසමින් දඟලා තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු අසල තිබු ඔක්සිජන් පෙට්ටියක් ගෙන එය කඩා දැමීමට උත්සාහ දරා ඇති අතර ඔහු වැලක්වීමට ගුවන්යානා කාර්යය මණ්ඩලය උත්සහ ගත්තද ඔහු එම පිරිසටද පහර දී තිබෙනවා.

කෙසේ වෙතත් මිනිත්තු 15 කට පමණ පසු අදාළ පුද්ගලයා මෙල්ල කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්  කලේ.

මෙම පුද්ගලයා මෙලෙස හැසිරී ඇත්තේ ස්වසන අපහසුතාවයක් පැමිණි නිසා බවට සක පළකරනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top