Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
866
Views

ඕස්ට්‍රේලියානු තරඟය පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව වෙත icc ය තුල මෙන්ම ක්‍රීඩා ලෝලීන් අතරද යම් පීඩනයක් එල්ල වී තිබෙනවා.

මෙවන් වට පිටාවක ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යලි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ තම බිරිඳගේ මවගේ සත් දින දානමය පිංකමට සහභාගී වීමටයි.

මීට පෙරද අයගේ මලගේදරට සහභාගී වීමට මාලිංග ශ්‍රී ලංකාවට පැමිණියා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top