Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
394
Views
අහංගම - දික්කුඹුර - හබරාදූව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

හබරාදූව සිට අඟුළුගහ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ දිනයේයි. 

සිද්ධියෙන් සිව්දෙනෙක් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. 

පසුව ත්‍රිරෝද රථය පැදවූ 16 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top