Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
334
Views
රන්දෙණිගල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ රන්දෙණිගල ජලාශයට යාබද පිහිටි රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ හටගත් මේ ගින්නෙන් රක්ෂිතයේ අක්කර 3ක් පමණ විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

රක්ෂිතය තුල සිටින වන සතුන් දඩයමේ ගිය පිරිසක්ෂ විසින් මෙලෙස ගිනි තබන්නට ඇති බවටයි ප්‍රදේශවාසින් සැකපල කරන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top