Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
213
Views

මතභේදයට තුඩුදුන් පිටුවහල් කිරීමේ පනතර එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් හොං කොං නුවරට පැමිණ විරෝධතාවයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විටත් මිලියන දෙකකට ආසන්න ජනතාවක් හොං කොං නුවරට  පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එරට පොලීසිය සඳහන් කරන්නේ එරට ඉතිහාසයේ විරෝධතාවක් වෙනුවෙන් පැමිණි විශාලම පිරිස මෙය වන බවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top