Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
324
Views


ඇමරිකාවේ බටහිර ඩෙස් මොයිනස් නගරයේදී ඉන්දීය ජාතිකයන් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

නිවසක් තුළදී මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ ළමයින් දෙදෙනා, අවුරුදු 10 සහ 15 වයස්වල පසුවන්නන් වනවා.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සැකකරුවන්ද හඳුනාගෙන නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top