Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
560
Views
බලංගොඩ - බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව ඊයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 

සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් සහ මත්පෙති සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. 

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් සුරාබදු අධිකාරියේ රත්නපුර කාර්යාලයට භාරදී තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top