Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 15
731
Views

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් දශකයටත් වැඩි කාලයක් පීඩා විඳිමින් සිටි ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් වන ඇමරිකානු මැදි දුර ධාවන ශූරී ගේබ්‍රියල් ග්‍රන්වල්ඩ් ඉකුත් අඟහරුවාදා දින මෙළොව හැර දා ගොස් තිබේ.

මිය යන විටත් 32 හැවිරිදි වියේ පසු වුණු ග්‍රන්වල්ඩ් වෛරස් පිළිකා තත්ත්වයක් හේතුවෙන් 2009 වසරේ සිට පඬා වින්දාය. ග්‍රන්වල්ඩ්ගේ ස්වාමිපුරුෂයා වන ජස්ටින් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් ඇයගේ වියෝව පිළිබඳව නිල වශයෙන් සඳහන් කර තිබේ.

අක්මාව ආශ්‍රිතව හට ගැනුණු පිළිකා රෝගී තත්ත්වයක් ඇයගේ මිය යෑමට හේතු වී තිබේ. මීටර 1500 ඉසව්ව යටතේ 2012 වසරේ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමටවරම් ලබන ග්‍රන්වල්ඩ්, ලබන 2020 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත මීළඟ ඔල්ම්පික් තරගාවලිය ද නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවූවාය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top