Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 15
508
Views
කොල්ලූපිටිය - මුහුදු මාවත ආසන්නයේදී දුම්රියට පැන මවක් සහ දරුවන් දෙදෙනෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරු 6.20 ට පමණ කොටුව සිට අලූත්ගම බලා ධාවනය වූ දුම්රියක පැන මෙම මව සහ දරුවන් සියදිවි හානිකරගෙන ඇති බවයි. 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 8 ත් 12 ත් වන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ 32 හැවිරිදි මවක්.

ඔවුන් කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ආර්ථීක අගහිඟකම් හේතුවෙන් සියදිවි නසා ගන්නා බවට ලිපියක් ද ලියා තිබූ බව සඳහන්. 

එම ලිපිය ඇයගේ ගමන් මල්ලේ තිබී හමුවූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top