Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
1,004
Views
සෞදි නිළියක් වන රෙමාස්මන්සූර්ගේ නිවස හදිසියේ ගිනි ගෙන ඇති බව වාර්තා වේ.

නිවසේ සවිකර තිබු වායුසමීකරණ යන්ත්‍ර යේ සිදු වු දෝෂයකින් ගින්න හට ගෙන ඇති අතර නිවසට අලාභ හානි සිදු වී ඇත.

නිවස ගිනිගෙන ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුමට නිළිය එක්කර ඇත.

රාමසාන් උත්සව සමයේ විකාශනය වු “Al Asouf’’ නැමති ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් ඇය නිරූපණය කර ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top