Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
380
Views
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ මොහොමඩ් මිල්හාන් නමැත්තා වවුනතිව් හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව අනාවරණ වී තිබෙනවා.

තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතමයෙකු මෙන්ම එම ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබලයෙකු වන මොහොමඩ් මිල්හාන්, ඇතුළු 05 දෙනෙකු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අද (14) දිවයිනට රැගෙන ආවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top