Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
913
Views
සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ පුංචි තිරයේ කාගේත් සිත ගත්ත නළු නිලි යුවළක්. මේ දෙන්නටම බොහෝ දෙනෙක් ආදරේ කරන්නේ විවිධ චරිතවලින් ජනතාව අතරට එන නිසයි.

මේ දෙන්නා හොදට ගැළපෙන යුවලක් කියලත් බොහෝ දෙනා කියනවා. මේ දෙන්නා පසුගිය සති අන්තයේ හිරු රූපවාහිනියට ගොඩ වුනා. ඒ හිරු කෝපි චැට් වැඩසටහනට සම්බන්ධ වෙමින් ජනතාව එක්ක අලුත් තොරතුරු බෙදා ගන්න. එහිදී සාරංග ගීතයක් ගයද්දී දිනක්ෂිගේ ආදරණිය බැල්ම සාරංග දෙසට යොමුව තිබෙන අයුරු දැකගන්න ලැබුණේ මෙලෙසිනුයි.

එහි වීඩියෝව පහතින්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top