Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
1,185
Views
හැරී පොටර් චිත්‍රපටි මාලාවෙන් අතිශය ජනප්‍රිය වූ චරිතයක් තමයි ඩැනියෙල් රේඩ්ක්ලිෆ් කියන්නේ .

මෙම චිත්‍රපටි මාලාවෙන් අතිශය ජනප්‍රිය වූ මොහු තරුණියන්ගේ වඩාත් ආකර්ෂණයට ලක්වුණු අතර එම නිසාම බොහෝ සුරූපී යුවතියන් ඔහුගේ පෙම්වතිය වීමට උත්සාහ දැරුවා.

කෙසේවෙතත් අවසානයේ ඔහුගේ හිත දිනාගැනීමට හැකිවුයේ Erin Darke නම් සුරූපී තරුණියටයි.

මෑතකදී මොවුන් දෙදෙනා විසින් නිව්යෝර්ක් නගරයේ විනෝදවෙමින් සිටින අයුරු පැපරාසින්ගේ කැමරාවට හසුවී තිබෙන අතර මෙම ඡායාරූප අන්තර්ජාලයේ වඩාත්ම අවධානයට ලක්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා .

මේ එම අවස්ථාවේ ගනු ලැබූ ඡායාරූප කිහිපයකි .

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top