Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
515
Views
අප්‍රේල් 21 වන දා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබලයෙකු වන මොහොමඩ් මිල්හාන් ඇතුළු එහි ප්‍රබල සාමාජිකයන් 5 දෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ප්‍රහාරයෙන් පසු පළා ගොස් සිටි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

ඔවුන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top