Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
491
Views

පිරිමියකු ලෙසින් පෙනී සිටිමින් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප එකතු කර කලක් සිරගතව සිටි තරුණියක් නැවත නිදහස ලබා මාස කිහිපයක් ගතවන්නට මත්තෙන් පෙර වැරැද්දටම හසුවීමේ හේතුවෙන් නැවත සිරගත වූ ප්‍රවෘත්තියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Adele Rennie නම් වයස 28ක් වූ මෙම තරුණිය කලක් හෙද නිලධාරිනියක් ලෙස කටයුතු කර ඇති අතර තම හඬ කිසියම් මෘදුකාංගයක් භාවිතයෙන් පිරිමි හඬක් බවට වෙනස් කරගනිමින් පිරිමි චරිත කිහිපයක් ලෙස වෙස්වලාගෙන මෙවැනිම තවත් වංචාවන් රැසක් කර ඇති බවට වාර්තා වනවා.

දින 18ක් වැනි කාලයක් තුල Dan, Daniel, Max සහ Jack නම් විවිධ පුද්ගලයින්ගේ වෙස් ගනිමින් ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය හරහා තමන්ගේ බොරු පෞද්ගලික තොරතුරු බෙදාහදා ගෙන ඇති බවටද කරුණු හෙළිවී තිබෙනවා.

සැකකාර තරුණිය වරක් නීතිඥවරයෙකු ලෙස පෙනිසිටිමින් දරුවන් දෙදෙනෙකු සමග තනි වූ මවක් ලවා ඇයගේ වීඩියෝ පටයක්ද ගෙන්වාගෙන ඇති බවද පැවසෙනවා.  

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top