Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 13
593
Views
බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන් පිළිබඳව පළවන තොරතුරු මේ දිනවල නිතර අසන්නට ලැබේ. 

ඉදිරියේදී රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිත ෆර්හාන් අක්තාර්ගේ ‘ඩොන්’ තුන්වැන්න සඳහා එක්වීමට ෂාරුක් ප්‍රතික්ෂේප කර තිබෙන අතර, ඒ වෙනුවෙන් ෆර්හාන් රන්බීර් කපුර් තෝරාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

එමෙන්ම ෂාරුක් බොලිවුඩයේ සාර්ථකම චිත්‍රපට අධ්‍යක්ෂවරයා වන රාජ්කුමාර් හිරුණි සමග එක්ව අලුත් චිත්‍රපටයක් කරන්නට සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ. 

මුදල් උපයා ගැනිම අතින් අති සාර්ථක වූ ‘ත්‍රි ඉඩියට්ස්’, ‘පිකේ’ හා ‘සංජු’ චිත්‍රපට රාජ්කුමාර් හිරුණි විසින් අධ්‍යක්ෂනය කළ ඒවා වෙයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top