Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 13
264
Views
ජාතික බුද්ධි සේවා ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇති බවයි. 

විශ්‍රාමික ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඉල්ලා අස්වීමෙන් ජාතික බුද්ධි සේවා ප්‍රධානී තනතුර පුරප්පාඩු වූණා. 

මොහුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි සඳහා කැදවා තිබු අතර ඉන් දින කිහිපයකට පසුව ඔහු එම තනතුරෙන් ඉවත් වනු ලැබුවේ සෞඛ්‍ය හේතු මත බව පවසමින්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top