Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 13
408
Views
මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 14 දෙනා මේ මස 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ,  සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මාවනැල්ල, ගම්පොල, ගෙළි‍්‍රඔය, පොළොන්නරුව සහ තඹාල ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන පිරිසක්.  

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සැකකරුවන් 15 දෙනෙකුද අද මාවනැල්ල මහේස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔවුන් ලබන සැප්තැම්බර් 12 වනදා මහේස්ත්‍රාත් නිරීක්ෂණය වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top