Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 13
668
Views


ක්‍රිස් ගේල් කියන්නේ ලොවක් ආදරය කරන ලොව පුර ජනප්‍රිය කොදෙව් පිල නියෝජනය කරන සුපිරි ක්‍රීඩකයෙක් .

මෙම සුපිරි ක්‍රීඩකයා පිතිකරණයේ යෙදෙන විට ලෝකයේ සිටින සියලුම ක්‍රීඩකයින් පාහේ දැඩි ලෙස අපහසුතාවයකට ලක්වෙන අතර මොහුගේ තිබෙන මිත්‍රශීලි බව නිසාම ලෝකයේ බොහෝ පුද්ගලයින් ඔහුට අසීමිත ලෙස ආදරය කරනවා .

පිතිකරණයෙන් මෙන්ම මිත්‍රශිලිබව නිසාම ලෝකයේ අතිශය ජනප්‍රිය මොහු මෙවර එංගලන්තයේ පැවැත්වෙන 2019 ලෝක කුසලානයටද කොදෙව් පිල නියෝජනය කර තිබෙනවා.

එම නිසාම ඔහු කෙරෙහි සමස්ත ලෝකයම දැඩි අවධානයකින් සිටින අතර පසුගිය දිනක ඔහු විසින් කරපු අපූරු සිදුවීමක් නිසාම ලොව පුරා ඔහු ගැන තවතවත් කතාකරන්නට පටන්ගත්තා .

universal boss නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන මෙම සුපිරි ක්‍රීඩකයා පසුගියදිනක තම පිත්ත අතහැර කැමරාවක් අතට රැගෙන ක්‍රීඩාංගනයේ සිදුවූ විශේෂ සිදුවීම් පටිගත කරන්නන්ට පටන් ගත් අතර මෙම අපූරු සිදුවීම ලොව පුරා කා අතරත් දැඩි ලෙස කතාබහකට ලක්වුණා .

මේ එම අපුරු සිදුවීම පටිගත වුණු විඩියෝවයි...................



 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top