Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 13
418
Views

සුපිරි බොලිවුඩ් රංගන ශිල්පී ශහිඩ් කපූර් දැන් බොහොම හුරතල් දරුවෝ දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්. ඉතින් ශහිඩ් පහුගිය දවසක ඉන්දියාවේ ජනප්‍රිය සඟරාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී තමන්ගේ දරුවෝ දෙන්නා ගැන බොහොම අපූරු කතාවක් කියලා තිබුනා.

මේ වෙද්දී තමන්ගේ වැඩිමහල් දියණිය මීෂාත් බාල පුතා Zain හා බිරිඳ මීරා එක්ක ගත කරන කාලය බොහොම අපූරු එකක් කියලා ශහිඩ් මේ සාකච්ඡාව පුරාම කිහිප වතාවක් කියලා තිබුනා.     

තමන්ගේ පුතා Zain මේ වෙද්දි බොහොම හුරතල් ලස්සන දරුවෙක් බවත් ඔහු බැලූ බැල්මට තමන් සහ බිරිඳ මීරාගේ ලක්ෂණ සමව රැගෙන විත් තියනවා කියලා ගොඩක් අය කිව්වත් ශහිඩ් නම් කියන්නේ ඔහු ගොඩක් දුරට ත්ගමන්ගේ අම්ම වගේ    කියලයි. ඔහු නිසැක වශයෙන්ම අනාගතයේ දවසක බොහොම කඩවසම් දක්ෂයෙක් වෙන බවට කිසි සැකයක් නෑ කියලා ශහිඩ් ඔන්න දැන්ම ඉඳන්ම තමන්ගේ පුතා ගැන අනාවැකි පල කරනවා.  

Image result for shahid kapoor family

Image result for shahid kapoor family


Image result for shahid kapoor family

Image result for shahid kapoor family

Image result for shahid kapoor family

Image result for shahid kapoor family

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top