Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 13
550
Views

ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (12දා) පැවැති ලෝක කුසලාන තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ශතකයක් රැස්කිරීමට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සමත්වූයේය.

ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද ඔහු හිමිකරගත්තේය. කෙසේ වෙතත් තමන්ට හිමිවූ තරගයේ විරයා සම්මානය එම තරගය නැරඹීමට පැමිණි කුඩා ඔස්ට්‍රේලියානු ප්‍රෙක්ෂිකාවකට ලබාදීමට වෝනර් කටයුතු කළේය.

මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් සිදුවීමක් වූ අතර වෝනර් තම අත්සනද එම තරගයේ වීරයා සම්මානයට යෙදීමට කටයුතු කළේය.





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top