Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 13
712
Views
කැළණිය විශ්වවිද්‍යාලය අසළ අද උදෑසන සිදුවූ පිහි ඇනුමකින් සරසවි සිසුවියක් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා. 

සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ 22 හැවිරිදි පෙම්වතා කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. 

පෙම් සබඳතාවක් මුල් කරගනිමින් මෙම පිහි ඇණුම සිදුකර ඇති බව සඳහන්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top