Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
942
Views
සෞදි අරාබියේ ජාසන් පලාතේ ජිවත් වු පවුලකට අයත් පියා සහ පුතා එකම ස්ථානයේදි මියයෑමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. 

පියා ධාවනය කළ  මෝටර් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් 2005 වර්ෂයේදි අල්-අර්ධා ප්‍රදේශයේදි ජිවිතක්ෂයට පත් වී ඇත.

වයස අවුරුදු 28ක් වු මොහොමඩ් කාසීම් ඩව්ෂි පැදවු මෝටර් රථය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් පියා මියගිය ස්ථානයේදීම අවාසනාවන්ත ආකාරයෙන් පසුගියදා ජිවිතක්ෂයට පත් වී ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top