Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
1,647
Views


හිස්‌බුල්ලා සංවිධානයට අයත් ටොන් 3 ක පුපුරන ද්‍රව්‍ය ලන්ඩන් නුවර ආසන්න ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා .

හිස්‌බුල්ලා සන්නද්ධ කණ්ඩායමක් ලන්ඩන් නගරය ආසන්නයේ පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක්‌ සඟවා තිබූ බව එම් අයි-5 බුද්ධි සේවාව හෙළි කර ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය අයිස්‌ කුට්‌ටිවල සඟවා තිබූ බව බුද්ධි සේවා ප්‍රකාශකයෙක්‌ පැවසීය.

එහෙත් මේ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ජනතාවට හෙළි කර නැත.

පුපුරණ ද්‍රව්‍ය ටොන් තුනක්‌ සමග එක්‌ සැකකරුවෙක්‌ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි .

තවද මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය අගමැතිනි තෙරේසා මේ ට දන්වා ඇති අතර බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍ය බෙන් බොලස්‌ පැවසූවේ එම් අයි 5 බුද්ධි සේවාව සහ මෙට්‌රෝ පොලිටන් පොලිසිය දැඩි වෙහෙසක්‌ දරා මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top