Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
690
Views

ජුනි 05 වැනිදා ආරම්භ වූ ‘භාරත්’ චිත්‍රපටය ජුනි 09 වැනි දින වනවිට සිය ආදායම් තත්ත්වය ඉන්දිය රුපියල් කේටි 100ක් දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබේ. මේ වසරේ ඉතා ඉක්මණින් ඉන්දීය රුපියල් කෝටි 100ක් උපයාගත් චිත්‍රපටය ලෙස ‘භාරත්’ වාර්තා අතරට එක් වේ. 

තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 42.5ක මුදලක් උපයාගන්නට සමත් වූ මෙම චිත්‍රපටය සිය මංගල ප්‍රදර්ශනයේදිම ‘බාහුබලි - 2’ හා ‘හැෆි නිව් ඉයර්’ චිත්‍රපට උපයාගත් මුදලට පමණක් මෙම මුදල දෙවෙනි වීම විශේෂත්වයකි. ‘භාරත්’ සුපිරි නළු සල්මාන් ඛාන් මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top