Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
1,825
Views

ලොව විශාලතම දුරකථන උපාංග නිෂ්පාදන සමාගමක් වන Huawei  චීන සමාගමට එරෙහිව අමෙරිකාවේ ආක්‍රමණකාරී හැසිරීම වෙළෙඳ අරගලයක සිට සැබෑ යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවට රුසියානු නායක ව්ලැදිමීර් පුටින් සිකුරාදා අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

චීන නායක ෂී ජින්පින් පසෙක සිට ඔහු මේ බව පවසා ඇත්තේ චීනය සහ රුසියාව අතර පවත්නා එකමුතු භාවය ප්‍රදර්ශනය කරමිනි. 

නමුත් මෙම අවස්ථාවේ පුටින්ගේ මුවින් පිට වූ ‘වොෂිංටන් පාලනයේ අසීමිත ආර්ථික මමත්වය’ වැනි ඇතැම් යෙදුම් ප්‍රහාරාත්මක වැඩි බව දේශපාලන විචාරකයෝ පවසනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top