Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
354
Views
සිය සිරුරට ගිනි තබාගැනීම හේතුවෙන් බරපතළ පිළිස්සුම් තුවාල සහිතව වවුනියාව මහ රෝහලට ඇතුලත් කර සිටි තරුණියක් ඊයේ (11)මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක්.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවිකාවක් වන ඇය පවුල් ආරවුලක් මත මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිය සිරුරට භූමිතෙල් වත්කරගැනීමෙන් අනතුරුව ඇය ගිනි තබාගෙන ඇති අතර එහිදී බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බවටයි මූලික පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

ඔඩ්ඩුසුඩාන් පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top