Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
1,894
Views

එංගලන්තයේ තියෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ගැන මේ වෙනකොට ලෝකයේ ඉන්න බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක කුසලානය සඳහා තරඟ කරන රටවල.

මේ මැච් බලන ඕනම කෙනෙකුට දකින්න පුළුවන් මැච් එකක් ගහන්න කළින් මයික් එකක් පිට්ටනියට ලස්සන තරුණියක්. ගොඩක් දෙනෙක් මේ වෙද්දී ඇය ගැනත් හොයලා බලන්න උනන්දු වෙලා. මතක ඇති ළඟදී ඇන්ජලෝ මැතිව්ස් එක්කත් ඇය හිටගෙන කරපු වීඩියෝ එක..

ඇයගේ නම රිධිමා පතක්..වයස අවුරුදු 29ක්..

මේ තරම් වයසකදී ඇය ලොකු දුරක් ඇවිත්. ඇය ඉන්දියානු ජාතිකයෙක්. ඇය එක චිත්‍රපටයක වගේම ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී නාලිකා කිහිපයකම නිවේදන කටයුතු කරලා තියෙනවා. මේ වෙද්දී ඇයගේ වෘත්තීය නිවේදිකාවක් ලෙස කටයුතු කරන එක.

රිධිමා ට ICC ලෝක කුසලානයේ නිවේදනය කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නෙත් ඇය ඉන්දියාවේ ඉන්න දක්ෂම නිවේදිකාව නිසාම නෙමේ ඇය ට තියෙන ක්‍රිකට් ගැන ලොකු දැනුමක්. ඒ දැනුම ඇවිත් තියෙන්නේ අපි වගේ පිස්සුවෙන් වගේ ක්‍රිකට් බලලා. කොහොම හරි කමක් නෑ දැන් ලෝක කුසලානයට වඩා කතා වෙන්නේ ඇය ගැන..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top