Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
796
Views
ලොව සිටින මිනිසුන් වඩාත්ම ඉක්මනින් ජනප්‍රියවීම සදහා තොරගනුලබන කෙටිම මාර්ගය තමයි අන්තර්ජාලය . ඉතින් අන්තර්ජාලයට ඇතුළත් කරන මෙම වීඩියෝව ලොව පුර සැරිසරන අතර එමගින් ඉතාමත්ම පහසුවෙන් තම දක්ෂතා ලෝකයටම හදුනාගැනීමට හැකිවෙනවා .

දැන් අපි කියන්න යන්නෙත් ඒවගේම අන්තර්ජාලයට එක් කළ කුඩා දැරියකගේ අපුරු නර්තනයක් පිලිබදවයි . වයස අවුරුදු 6 ක් පමණ වන මෙම දැරියගේ නම තමයි Ivanah.

ඇය ජීවත්වන්නේ දකුණු අප්‍රිකාවේ වන අතර ඇය විසින් අන්තර්ජාලයට ඇතුළත් කරපු මෙම වීඩියෝව මේ වන විට ලොව පුර අතිශයින් ජනප්‍රිය වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ .

ලොව සුපිරි තරු වන Will Smith, Jada Pinkett Smith සහ Chris Evans යන පුද්ගලයින් මෙම නර්තනය දැඩි ලෙස අගයමින් තිබෙන අතර ලොව පුර සැරිසරන එම දැරියගේ දක්ෂතා පෙන්වූ එම අපුරු විඩියෝවයි මේ .







Skills: Ivanah from Port Elizabeth, South Africa, appeared on both Will Smith and Jada Pinkett Smith's Instagram pages for her amazing dance skills


Breaking it down: The six-year-old is often videoed dancing near the street in her hometown


Breaking it down: The six-year-old is often videoed dancing near the street in her hometown

Cutie: Ivanah's aunt runs an Instagram and Facebook page for the young girl to share her dance videos with the world

Fun spirit: There are multiple videos on Ivanah's Instagram that show off the young girls dance skills to a variety of songs

The young girl even has a dance coach

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top