Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
762
Views
ශ්‍රී ලංකාව හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබු තරඟය ඊයේ වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි වුනා.

කෙසේ වෙතත්  තරඟය අත්හැර දැමීමෙන් අනතුරුව පැවති  මාධ්‍ය හමුවට එක වෙමින් දිමුත් කරුණාරත්න තම අදහස් ප්‍රකාශ කළා.

"අපි ආවේ කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරන්න.අපිට මේ විදිහට පොයින්ට්ස් හම්බෙනවා තමයි.හැබැයි අපි කණ්ඩායමක් විදිහට මෙහෙම ලකුණු ගන්න ඕනේ නෑ. අපිට ඕනේ සෙල්ලම් කරලා ලකුණු අරගෙන ටේබල් එකේ උඩට එන්න."

මේ අතර ලසිත් මාලිංග  ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමි දිමුත් කරුණාරත්න මෙසේ පැවසුවා.

"මාලිංග අයියා ඕස්ට්‍රේලියා මැච් එකට කලින් එනවා කියලා පොරොන්දු වෙලා ගියේ .එත් ඉතින් අවේ නැත්තම් ඉන්න අයගෙන් සෙල්ලම් කරන්න වෙනවා.''

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top