Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
1,082
Views
ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදන ශිල්පියා වන සෑම් ලිවේරා කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා. ඔහු සමුගැනීමේ සාදයක්ද පසුගිය දිනෙක පැවැත්වූවා.
ඒ වෙනුවට නිමාන් ඈන් නම් බේස් වාදන ශිල්පියාව කණ්ඩායමට බඳවාගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top