Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
279
Views
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් අධිකරණයේ නිරීක්ෂණය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

පසුගිය මැයි මස 8 වනදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය දැනුම් දුන්නේ කංජිපානි ඉම්රාන්ට මනුෂ්‍ය ඝාතනය, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 27 ක් එල්ල වන බවයි. 

ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් දින 90 ක රැඳවුම් නියෝග මත කංජිපාන් ඉම්රාන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top