Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
491
Views

ගල්කිස්ස විද්‍යාල මාවතේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලා එහි සිටි පිරිස අත්අඩංගුවට ගෙන් තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත අධිකරණ සෝදිසි වරෙන්තුවක් ලබා ගනිමින් අදාළ වැටලීම කල බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මෙහිදී එහි කළමනාකාරිණිය ලෙස සිටි කාන්තාව හා ගණිකා වෘතියේ නියැලෙමින් සිටි තවත් තරුණියන් 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top