Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
346
Views
වෙඩි උණ්‌ඩයක ස්‌වරූපයක්‌ ගත් ජෙට්‌ යානාවක්‌ එළිදක්‌වා ඇත. මෙය සෙල්රා 500 එල් යනුවෙන් හඳුන්වා තිබේ. නාසා ආයතනයේ නියමු ස්‌කොට්‌ ගෝවේ විසින් මේ ජෙට්‌ යානාව අත්හදා බලා ඇත.

ඇමරිකාවේ කැලිපෝනියාවේ ඔට්‌ටෝ ඒවියේෂන් සමාගම නිපද වූ මෙ යානාවේ ඉන්ධන පිරිමැස්‌මේ ක්‍රියාවක්‌ අඩංගුවීම නිසා අනිකුත් ජෙට්‌ යානාවන්ට වඩා ඉන්ධන භාවිතය පිළිබඳව සාර්ථකත්වය පෙන්නුම් කරන බව එම සමාගම කියා සිටී.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top