Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
244
Views

 අලුත්ම ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපටය රූගත කිරීමේදී අවාසනාවන්ත සිදුවීම් රැසකට මුහුණදීමට නිෂ්පාදකයන්ට සිදුවී ඇත. මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ඉවත්ව ගිය අතර රූගත කිරීම් සිදු කළ බ්‍රිතාන්‍යයේ පයින්වුඩ් චිත්‍රාගාරයේ පිපිරීම් කීපයක්‌ ඇතිවිය.
 
 ඉන්පසු ඡේම්ස්‌ බොන්ඩ් නළු ඩැනියෙල් ක්‍රෙග් සිය අවසාන ජෙම්ස්‌ බොන්ඩ් චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටි අවස්‌ථාවේ ඇද වැටීමෙන් දණහිසකට තුවාල සිදු විය.
 
 ඩැනියෙල් ක්‍රෙග් ඇමරිකාවේ ජොන් කෙනඩි ගුවන්තොටුපළට පැමිණියේ අත්වාරු යුවළක සහයෙනි.

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top