Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 11
483
Views
ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර අසල මාර්ගයේ දී කන්තාවක් විසින් පදවාගෙන පැමිණි සුපිරි මෝටර් රථයක් අද දහවල් රථයේ වේගය පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයේ තිබු පාලමක ගැටි ඇළට පෙරලිමෙන් අනතුරක් සිදුව තිබෙනවා. 

අනතුර සිදුවන අවස්ථාවේ එම කාන්තාව සහ ඇයගේ පියා මෝටර් රථයේ සිට ඇති අතර අනතුරින් මෝටර් රථයට බරපතල හානි සිදුව තිබෙනවා. 

මෙම අනතුරින් පාලමට ද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. 

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නෑ. 

අනතුර සම්බන්ධව ගාල්ල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන පවත්වනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top