Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 11
1,491
Views
දෙවැනි එළිසබෙත් රැජිණ ගේ උපන් දින නිල සැමරුම් උත්සවයේ දී පූර්ණ අවධානය යොමු කර ගනු ලැබුවේ ලුවී කුමරු විසිනි.

ඔහු සැරසී සිටි නිල් පාටින් එම්බ්‍රොයිඩර් කළ සුදු පැහැති කමීසය සහ තද නිල් පැහැති කලිසම 1986 වසරේ දී මෙම උත්සවයට සහභාගි වීමට හැරී කුමරු සැරසී සිටි කලිසම සහ කමීසය විය.

2015 වසරේ දී ජෝර්ජ් කුමරු රැජිනගේ නිල උපන් දින සැමරුමට සැරසී සි‍ටියේ විලියම් කුමරු 1984 වසරේ දී සැරසුන ඇඳුමෙනි.
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top