Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 June 11
පසුගිය දා අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමට නියමිතව තිබෙනවා.
ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට හේතුව අද පස්වරු 2ට මහනාහිමිවරුන් බැහැදැක පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස් සඳහන් කළේ.
Top