Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 11
1,222
Views


සෙලිනා ගෝමස් කියන්නේ ලෝකයේ සිටින ජනප්‍රියතම මෙන්ම දක්ෂ ගායිකාවක් . ඒවගේම තමයි ජස්ටින් බිබර් කියන්නෙත් ලොවක් ආදරය කරපු විටෙක තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වෙමින් ලෝකයේ වඩාත්ම ජනප්‍රියත්වයට ලක්වූ ගායකයෙක් .

කාලයක් තිස්සේ පැවති මේ ආදර සම්බන්ධයට විරාමයක් තබමින් සුපිරි ගායක බීබර් හෙයිලි බෝල්ඩ්වින් සමඟ අලුත් සම්බන්දතාවයක් ආරම්භ කළා.

දීර්ඝ කාලයත් තිස්සේ පැවතුණු සෙලිනා ,බීබර් ආදර සම්බන්ධතාවය නිසාම ලෝකයේ බොහෝ පුද්ගලයින්ගේ අවධානය දිනාගැනීමට ඔවුන්ට හැකිවුණා .

කෙසේවෙතත් ලොවක් ආදරය කල මෙම ආදර සම්බන්ධතාවයේ අවසන් මතකයත් බිඳ දමමින් සෙලිනා ගෝමස් විසින් සුපිරි ගායක බීබර්ගේ අවසන් ඡායාරූපයත් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙන් ඉවත් කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top