Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 06
3,458
Views
ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩයේ සිටින සුරූපි මෙන්ම ජනප්‍රියතම චරිතයක් .

ඇය පසුගිය දිනක InStyle සඟරාවේ සම්මුඛ සාකච්චාවක් සදහා සහභාගී වී තිබෙන අතර එම සගරාව විසින් මුල් ඡායාරූප පිටුව සදහා ඇගේ සරාගී ඡායාරූප කිහිපයක් ඇතුළත් කර තිබෙනවා .

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ මෙම ඡායාරූපය මේ වන විට ලෝකයේ වැඩි දෙනකුගේ අවධානයට ලක්ව තිබෙන බවයි .

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top