Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 05
2,223
Views

එමා වොට්සන් කියන්නේ හොලිවුඩය මෙන්ම ලෝකයේම දැඩි ලෙස කතාබහට ලක්වුණු චරිතයක් .

හැරී පොටර් කතා මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වුණු ඇය එම කතා වෘතාන්තය නිසාම ලෝකයේ දැඩි අවධානයකට මෙන්ම දැඩි ජනප්‍රියත්වයකින් යුත් චරිතයක් බවට පත්වුණා .

ඇය මෑතකදී විනෝද චාරිකාවක් සදහා මෙක්සිකෝවට ගිහින් තිබෙන අතර එහිදී පැපරාසීන්ගේ කැමරා කාචයට හසුවුණු සරාගී ඡායාරූප කිහිපයක්ම අන්තර්ජාලයේ දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා.

එමෙන්ම ඇය විසින් සුදු පැහැයට හුරු බිකිණි ඇදුමක් පැළඳ සිටි බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top