Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 24
504
Views
ධාවනය වෙමින් තිබූ ටිපර් රථයකට යටවී යාචිකාවක්  ජිවිතක්ෂයට පත්වී ඇති බව හැටන් පොලිසිය පවසනවා.

බගවන්තලාවේ සිට හැටන් කුඩාගම දක්වා ධාවනයවූ ටිපර් රථයකට හැටන් නගර මධ්‍යයේදි අද (24) දහවල් මාර්ගය හරහා මාරු වීමට ගිය යාචිකාව ටිපර් රථයේ දකුණු පස ඉදිරි රෝදරයට යටවී එම ස්ථානයේම මිය ගොස් ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

ටිපර් රථයේ රියදුරා හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසනවා.



හැටන් රංජිත් රාජපක්ෂ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top