Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 23
1,423
Views
මව විසින් පණපිටින් වළ දැමූ බිලිඳකු ආබාධිත සුනඛයෙක්‌ විසින් ගළවා ගැනීමේ සිද්ධියක්‌ උතුරු තායිලන්තයෙන් වාර්තාවේ. පින්ඩිපොප් නමින් හඳුන්වන මෙම සුනඛයාවළක්‌ සමීපයේ පහුරු ගාමින් සැරිසරනු දුටු ගම්වාසියකු එම වළ හෑරීමේදී බිලි¹ දක්‌නට ලැබී ඇත. වාහාම ගොඩගනු ලැබූ එම බිලිඳා රෝහලට ඇතුළත් කර තිබේ.
 
 මෙම සුනඛයාගේ හාම්පුතා පවසන්නේ ගමේ සියලු දෙනා තම සුනඛයාට ආදරය දක්‌වන බවයි.
 
 බේරාගත් බිලිඳාගේ මවගේ වයස අවුරුදු 15 ක්‌ බවත් ඇය තමාට දරුවකු ලැබීමේ සිද්ධිය වසන් කිරීම සඳහා එම ක්‍රියාව සිදුකර ඇති බවත් පොලිසිය කියා සිටී.
 
 මෙම බිලිඳා බේරාගත් සුනඛයා කලකට පෙර වාහනයක ගැටීමෙන් එක්‌ පාදයකට හානි සිදු වී තිබුණි.
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top