Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 22
1,097
Views
දීපිකා පදුකෝන් කියන්නේ බොලිවුඩයේ පමණක් නොව ලෝකයේම අවධානය දිනාගත් සුපිරි බොලිවුඩ් නිළියක්.

ඉන්දියාවේ පැවති සමීක්ෂණයකින් ඇයට අපූරූ චරිත සහතිකයක් ලැබිල තියෙනවා.

ඒ තමයි වර්ථමාන බොලිවුඩයේ විශ්වාසවන්තම රංගන ශිල්පිනිය කියන සහතිකය.

දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වුණ චිත්‍රපට විශාල ප්‍රමාණයක් ජනප්‍රිය වීමත් ඇය රංගන දායකත්වය දෙන චරිතවලට ඇය ඉහළ සාධාරණයක් ඉටු කිරීමත් ඒකට හේතුව වෙන්න ඇති.
Image result for deepika padukone
Image result for deepika padukone
Image result for deepika padukone
Image result for deepika padukone
Image result for deepika padukone
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top