Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 22
584
Views

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තව හෙට පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මෙම නොසන්සුන්කාරී ත්ත්වය ඇතිවිය.

ඒකාබද්ධ විපක්ෂ ඒ සඳහා දිනයක් අද ම ලබාදෙන ලෙස සඳහන් කළ අතර කථානායකවරයා සඳහන් කළේ හෙට පක්ෂ නායක රැස්වීමක්  කැඳවා ඒ පිළිබඳව තීරණය කළ හැකි බවයි.

ඉන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව මැදට පැමිණ විරෝධතාවයේ නිරතවීමත් සමග සභාව කල් දැමීමට කථානායකවරයා කටයුතු කළේය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top