Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 22
659
Views
ගල්කිස්ස ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා සැකකාරියන් 8 දෙනෙකු සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් සැකකාරියන් මොරටුව, මොරටුවැල්ල, කරුවලගස්වැව, කතරගම, පාදුක්ක සහ සාලියවැව සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි. 

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top