Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 22
1,130
Views

හරි වයසට ආවහම කසාදයක් බැන්දෙ නැත්තම් නෑදෑයන්,යාලුවන්,අසල්වාසීන් අහන එකම ප්‍රශ්ණෙ තමා කසාදයක් එහෙම බඳින්න නැද්ද කියලා.ඒ වෙලාවට මොකක් හරි කියලා අපි බේරුණත් එහෙම අහපු හින්දා තරහා ගිහින් දැන්ම කසාද බඳින්නැද්ද යන්න විමසූ කන්තාවක් මරා දැමූ තරුණයෙක් ගැන තමා මේ කියන්න යන්නේ.

ඉන්දුනීසියානු ජාතකයෙක් වන 28 හැවිරිදි Faiz Nurdin කියන තරුණයා තමා මේ විදිහට ඔහුගෙන් දැන්ම කසා බඳින්නැද්ද විමසූ තම අසල්වාසී කාන්තාව මරා දමලා තියෙන්නේ.සිද්ධිය වාර්තා වන ආකාරයට දිනක් නිවසේ එළිමහනට වී ඉද්දී මේ කාන්තාව පැමිණ අදාළ තරුණයාගෙන් ඉක්මනට බදින්න අනිත් හැමෝමත් දැන් බැඳලා ඉන්න එකේ ඇයි ඔයා විතරක් තාම බැඳලා නැත්තේ යැයි පවසා තිබෙනවා

මෙයින් කෝපයට පත් අදාල තරුණයා ඊට පසු දිනක Aisyah නමි එම කාන්තාවගේ නිවසට ගොස් තිබෙන්නේ ඇයට ඝාතනය කිරීමේ අරමුණින්.ඒ අනුව ඇයගේ බෙල්ල මිරිකා ඔහු විසින් එම කාන්තාව ඝාතනය කර තිබෙනවා.කණගාටුවට කාරණය වන්නේ ඇය ඒ වනවිටත් ගැබිණියක්.කෙසේ හෝ ඇයට ඝාතනයෙන් පසු ඇය සන්තකයේ තිබූ ජංගම දුරකතනය හා මුදල්ද රැගෙන ඔහු ජකර්තා නුවරට පැනගොස් තිබෙනවා.නමුත් කෙසේ හෝ පොලිස් අත්අඩංගුවට පත්වන ඔහුට පොලිස් නිළධාරීන් විසින් කකුළට වෙඩි පහරක්ද එල්ල කරනු ලැබ තිබෙනවා.කෙසේ හෝ අවසානයේ ඔහුට වැරුද්දට දඩුවම් නම් හම්බෙලා තියෙනවා

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top