Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 22
908
Views

වොලොදිමීර් සෙලෙන්ස්කි යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා ලෙස (20) දිවුරුම් දුන්නේය.

ප්‍රහසන නළුවෙකු ලෙස ප්‍රකටව සිටින යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ සමග එරට අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.මේ අතර නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවේදීම එරට පාර්ලිමේන්තුව විසුරුවාහැර තිබීම විශේෂත්වයක්.

ඔහු එක්තරා ප්‍රහසනාත්මක රූපවාහිනී වැඩසටහනකදී යුක්‍රේන ජනාධිපතිවරයා ලෙස චරිත නිරූපණයක්ද සිදුකර තිබුණි.

පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සෙලෙන්ස්කි ඉන් ජය ගත්තේ 73% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින්.

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ රුසියානු සහාය ලබන කැරලිකරුවන් රටේ නැගෙනහිර ප්‍රදේශයේ සිදුකරන ගැටුම් අවසන් කිරීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවයි.

එමෙන්ම පොදු ජනතාවට සේවය කළහැකි අය පමණක් බලයට පත්විය යුතු බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

Image result for ukraine president sworn

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top