Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 May 22
1,069
Views
බේරුවල නිවසේ නිදාසිටි දෙදරු මවකගේ ගෙල කපා පැනගිය සැකකරු සොයා බේරුවල පොලිසිය පරික්‍ෂණ පවත්වයි මෙසේ අනතුරින් තුවාල ලබා ඇත්තේ බේරුවල මස්සල අඹගහ හන්දියේ පදිංචි තනුජා රත්නායක (35* නැමති දෙදරු මවකි. තම දරුවා සමගින් 19 දා අලුයම නිවසේ කාමරයක නිදාසටියදී 1.20 ට පමණ බෙල්ලේ ඇතිවු වේදනාවකින් අවදිවී බලන විට ගෙල පෙදෙසේ ලේ වැගිරම් සහිත කැපුම් තුවාලයක් තිබී ඇත. අනතුරින් පසු පරික්‍ෂා කිරිමේදී කාමරයේ ජනේලයක් විවෘත කර තිබී ඇතැයි නිවෙස් හිමියා පවසා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඇය දරුවෙක් සමගින් කාමරයක නිදාසිට ඇති අතර ස්වාමියා වෙනත් කාමරයක නිදාසිට ඇතැයි පැවසේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top